නැවතත් වෛරසයක් හිස ඔසවයි - මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා දැන්ම බලන්න..

Sri Lanka Inflation Hospitals in Sri Lanka Influenza Latest Headlines Decision Making
By krishani Jun 16, 2024 12:47 PM GMT
Report

මෙම දිනවල දරුවන් අතර ඉන්ෆ්ලු‍වෙන්සා නමැති වෛරසය ව්‍යාප්ත වෙමින් පවති.

නැවතත් වෛරසයක් හිස ඔසවයි - මෙන්න මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා දැන්ම බලන්න.. | Influenza Among Children

ඒ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේ ය.

ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසය මගින් ස්වසන මාර්ගය ආසාදනයට ලක් කරයි.

මේ හේතුවෙන් උණ, නාසයෙන් සොටු ගැලීම, උගුර වේදනාව, ඇඟපත වේදනාව, හිසරදය, කැස්ස, කිවිසුම් යෑම, තෙහෙට්ටුව ආදී රෝග ලක්ෂණ දරුවන් අතර ඇතිවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් ඇත්නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.

එමෙන්ම, වැඩිදුරටත් සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඉන්ෆ්ලු‍වෙන්සා රෝගය ඉතා පහසුවෙන් අන් අයට බෝ විය හැකි බැවින් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%