බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතුව හෙළි වෙයි.

Sri Lanka Police Ministry of Health Sri Lanka
By Wayomi Jan 07, 2024 09:03 AM GMT
Report

බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත වීම ඉහළ යාම හේතුවෙන් මේ තත්වය මතුව ඇති බවයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කියා සිටියේ.

බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතුව හෙළි වෙයි. | Infectious Diseases Are On The Rise In Prisons

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන්ගේ ප්‍රතිශක්තීකරණය අඩු වීම හේතුවෙන් ඔවුන්ට බෝ වන රෝග වැළඳීම ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙන අතර මේ ම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර ඇති බව සඳහන් කළා. 

  

                                                                      Sponsored By Sarrita Jewellery

බන්ධනාගාරවල බෝ වන රෝග ව්‍යාප්තිය ඉහළ යාමට හේතුව හෙළි වෙයි. | Infectious Diseases Are On The Rise In Prisons