ඉතාම ආසන්නයි - අවසන් ගමනාන්තයට යන ඉන්දියාවේ ආදිත්‍ය L-1.. (PHOTOS)

India Aditya-L1 Latest Headlines
By krishani Jan 06, 2024 10:46 AM GMT
Report

ඉන්දියාවේ පළමු සූර්ය ගවේශණ මෙහෙයුම වන්නේ ආදිත්‍ය L-1 යානය යි.

ඉතාම ආසන්නයි - අවසන් ගමනාන්තයට යන ඉන්දියාවේ ආදිත්‍ය L-1.. (PHOTOS) | Indias Aditya L 1 Aircraft

අභ්‍යාවකාශ ගත කළ එම යානය අද (06) සිය අවසන් ගමනාන්ත කක්ෂයට ලගා වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ඉතාම ආසන්නයි - අවසන් ගමනාන්තයට යන ඉන්දියාවේ ආදිත්‍ය L-1.. (PHOTOS) | Indias Aditya L 1 Aircraft

පසුගිය සැප්තැම්බර් 02 වනදා ඉස්රෝ හෙවත් ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය විසින් එම යානය සූර්ය ගවේශණය සදහා ගුවන් ගත කරනු ලැබීය.

ඒ අනුව මාස 04ක කාලයක් ආදිත්‍ය L-1 යානය සූර්යා දෙසට ගමන් කරමින් පැවතියේ ය.

ඉතාම ආසන්නයි - අවසන් ගමනාන්තයට යන ඉන්දියාවේ ආදිත්‍ය L-1.. (PHOTOS) | Indias Aditya L 1 Aircraft

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බසින ලද පළමු රට බවට පත්වෙමින් ඉන්දියාව ඉතිහාසගත වීමෙන් පසු දින කිහිපයකින් Aditya – L1 යානය ගමන් ආරම්භ කළේ ය.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම වස්තුව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ ප්‍රථම අභ්‍යවකාශ පාදක මෙහෙයුම නම් කර ඇත්තේ සූර්යයාගේ හින්දු දෙවියන් වන සූර්යයාගේ නමින් වේ.

ඒ අනුව ඔහු ආදිත්‍ය ලෙසින් හඳුන්වයි.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඉන්දීය අභ්‍යාවකාශ ඒජන්සිය සඳහන් කළේ  පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5ක් දුරින් සූර්යා අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි ස්ථානයක නවතා තැබීම තම උත්සාහය බවයි.

Sponsored By Sarrita Jewellery


රත්තරන් කොච්චර ගණන් ඉස්සුවත් - අඩුම ගානට රනින් බැබලෙන්න මෙන්න හොදම තැන