සාගරයේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

India Israel Israel-Hamas War
By Sewvandhi Dec 23, 2023 10:37 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

 විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දියානු සාගරයේ යාත්‍රා කරමින් තිබූ නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.

වෙළෙඳ නෞකාවකට එම ප්‍රහාරය එල්ලවී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සාගරයේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් | Indian Ship Drone Attack

නමුත් ඉන් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවද පැවසෙයි.

සමුද්‍රීය නියෝජිතායතන දෙකක් මෙම සිද්ධිය වාර්තා කර ඇති අතර ඉන් එක ආයතනයක් පවසා ඇත්තේ අදාළ නෞකාව ඊශ්‍රායලයට සම්බන්ධ එකක් බවය.