වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS)

Jasprit Bumrah Cricket India Indian Cricket Team
By krishani Feb 21, 2024 04:48 PM GMT
Report

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයෙන් ඉන්දීය වේගපන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා විවේක ගන්වා ඇති බව වාර්තා වේ.

වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS) | Indian Fast Bowler Jasprit Bumrah

ඒ අනුව ඔහු මෙලෙස විවේක ගන්වා ඇත්තේ එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සහ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් ය.

වේග පන්දු ක්‍රීඩකයෙක් එකවරම විවේක ගන්වයි.. (PHOTOS) | Indian Fast Bowler Jasprit Bumrah

මේ අතර තරගාවලියේ දෙවැනි සහ තෙවැනි ටෙස්ට් තරග අහිමි වූ කේ.එල් රාහුල්ට සිව්වැනි ටෙස්ට් තරගය ද අහිමි වීමට නියමිත බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ මස 23 වෙනිදා  ඉන්දියාව සහ එංගලන්තය අතර සිව් වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට නියමිතයි.