අයි.සී.සී. ශ්‍රේණිගත කිරිම්වල නවතම තත්ත්වය - එහි ලංකාවට ලැබුණ තැන..

Cricket Sri Lanka Cricket Indian Cricket Team
By krishani Nov 14, 2022 03:25 AM GMT
Report

පන්දු වාර විස්ස ලෝක කුසලානය එංගලන්තය ජයග්‍රහණය කිරීමත් සමඟ අයි.සී.සී. නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් නිකුත් කර ඇත.

ඒ අනුව ඉන්දියාව පෙරමුණේ පසු වේ.

එංගලන්තය එහි දෙවන ස්ථානයේ පසුවන අතර තුන්වන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව නවතම ශ්‍රේණි ගතකිරීම්වලට අනුව හතරවන ස්ථානයට පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ශ්‍රේණි ගතකිරීම්වල අටවන ස්ථානයේ පසු වේ.