ලංකාව ගැන ඉන්දියාවේ මන්ත්‍රීවරුන් ගත් විශේෂ තීරණය..
Sri Lanka
Government Of India
India
By krishani
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දැනුවත් කළ බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
ඒ තම අසල්වැසියා වන ශ්‍රී ලංකාවට වත්මන් අභියෝගවලට මුහුණ දීමට ඉන්දියාවේ සහාය හිමිවිය යුතු බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කළ බවයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තැබුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |