ඉන්දු පාකිස්තාන ක්‍රිකට් ගැටුමේ ජය කාටද ?

By Sithumi Aug 28, 2022 06:32 PM GMT
Report

ආසියානු කුසලාන 2022 තරඟයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගයෙන් ඉන්දියාවට කඩුලූ 5ක ජයක් හිමි වී තිබෙනවා.

ඉන්දියානු කණ්ඩායම ලකුණු 148ක් කඩුලු 5ක් දැවී පන්දුවාර 19.4 ක ක දී රැස් කළ අතර පාකිස්තානු කණ්ඩායම කඩුලු සියල්ල දැවී ලකුණු 147ක් රැස් කළා.