මුදල් භාවිතා කරන ඔයා වෙනුවෙන්ම විශේෂ දැනුම්දීමක් මෙන්න.

Nihal Talduwa Police spokesman Sri Lanka Police Latest Headlines Decision Making
By krishani Apr 12, 2024 04:09 PM GMT
Report

උත්සව සමය හේතුවෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය ඉහළ ගොස් තිබෙනවා.

මුදල් භාවිතා කරන ඔයා වෙනුවෙන්ම විශේෂ දැනුම්දීමක් මෙන්න. | Increase In The Circulation Of Fake Currency Notes

ඒ හේතුවෙන් මුදල් පරිහරණයේ දී සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනතාව අතර මෙලෙස ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

ජනපතිගෙන් අවුරුදු තෑගී - ලැබෙන්නෙ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..(PHOTO)

ජනපතිගෙන් අවුරුදු තෑගී - ලැබෙන්නෙ මෙහෙමයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්..(PHOTO)


කෙසේ වෙතත්, මුදල් ගනුදෙනු කිරීමේ දී මුදල් නෝට්ටුවල වෙනසක් ඇත්නම් ඒ පිළිබඳව පොලීසියට දනුම්දෙන ලෙස ඒ මහතා කියා සිටියේ ය.