දමිළ සිනමාවේ වීරයෙක් වගේ මැයි රැළියට ආව සෙන්දිල් වතු කම්කරුවෝ ගැන දැන් කියන කතාව. - (VIDEO)
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Senthil Thondaman
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    පසුගියදා රජය විසින් වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවනු ලැබුවා.
එලෙස දෛනික වේතනය රුපියල් 1,350ක් වන ලෙසත් දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක් වන ලෙසත් වතුකම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
රජය ගත් මෙම තීරණය වඩාත් යහපත් එකක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ප්‍රකාශ කර සිටියේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඇතුළු වතුකම්කරු සංගම් දැඩි විරෝධයක් දක්වනවා.
ඔවුන් පවසන්නේවතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවත්, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවත්ය.
නමුත් මේ සම්බන්ධයෙන් ගගන අප කළ සාකච්ඡාවකදී නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා කියා සිටියේ මෙවැන්නක්,
 
                 
                 
                                             
        
     
     
     
     
    