භාණ්ඩ 300ක් හදිසියේම ආනයන තහනම් කරයි..එම භාණ්ඩ ලැයිස්තුව මෙන්න.
Sri Lanka
Businessman
By Aruna
මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් ආනයන අපනයන පාලන පනත යටතේ භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය අගෝස්තු 23 වැනිදා සිට ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |