වැඩි කළ VAT එකත් එක්ක වාහන ආනයනයට කුමක් වෙයි ද?.

Income Tax Department Latest Headlines Decision Making Value Added Tax​ (VAT)
By krishani Jan 05, 2024 02:09 PM GMT
Report

වාහන ආනයනය සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

වැඩි කළ VAT එකත් එක්ක වාහන ආනයනයට කුමක් වෙයි ද?. | Import Of Vehicles In Sri Lanka

ඒ මේ වසර තුළ වාහන ආනයනය සඳහා විකල්ප ක්‍රමයක් හෝ භාවිත නොකළහොත් කර්මාන්තය බිඳ වැටෙන බවයි.

ඒ අනුව රට තුළ පවතින ඩොලර් සංචිත භාවිත නොකර විකල්ප ක්‍රම මගින් වාහන ආනයනය කරන්නේ කෙසේ දැයි මේ වනවිටත් රජයට පෙන්වා දී ඇති බව එම සංගමය සඳහන් කළේ ය.

එමෙන්ම, VAT බදු අය කිරීම මගින් ද වාහන ආනයනකරුවන් තවදුරටත් අසීරුතාවයට පත්ව ඇති බව එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් වැඩිදුරටත් කියා සිටියේ ය.

Sponsored By Sarrita Jewellery