අද(23) සිට ක්‍රියාත්මක පරිදි රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු, භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවයි
Ranil Wickremesinghe
Sri Lanka Economic Crisis
Sri Lanka
Ministry of Finance Sri Lanka
By Sithumi
අද (23) සිට ක්‍රියාත්මක වනපරිදි භාණ්ඩ වර්ග 300කට අධික සංඛ්‍යාවකට තාවකාලිකව ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගිනි.
ඒ අනුව එම භාණ්ඩ යටතට ඇතැම් ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත් වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |