ඉන්ධන අර්බුදයට පිළියමක් - ජෙට් තෙල් ආනයනයට පෞද්ගලික අංශයට අවසර..!
Nimal Siripala De Silva
Sri Lanka
Minister of Energy and Power
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ජෙට් ඉන්ධන ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ගුවන් සමාගම් නියෝජිතයින් සහ දිවයිනේ ඉන්ධන ගබඩා ක්‍රියාකරුවන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇත.
ශ්‍රී ලංකාවට ජෙට් ඉන්ධන ආනයනය කිරීමට මෙතෙක් අවසර ලැබුණේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පමණි. එක්සත් ජනපද ඩොලර් අර්බුදය හේතුවෙන් ජෙට් ඉන්ධන මෙරටට ආනයනය කිරීම පහු කළ නොහැක්කකි.
පෞද්ගලික අංශයට ජෙට් තෙල් මෙරටට ආනයනය කිරීමට අවසර දෙන පරිදි නීති සංශෝධනය කරන්නේ නම් ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන බව ඉන්ධන ගබඩා ක්‍රියාකරුවන් ඇමැතිවරයාට දන්වා තිබිණි. මෙම පියවරට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් සේවා බලධාරීන්ට උපදෙස් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |