වීසා ගැන ගත් අලුත්ම තීරණය මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..(PHOTOS)

Sri Lanka visa Latest Headlines Decision Making
By krishani Apr 16, 2024 03:08 PM GMT
Report

හෙට (17) සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලබයි.

වීසා ගැන ගත් අලුත්ම තීරණය මෙන්න - හෙට සිට ක්‍රියාත්මකයි..(PHOTOS) | Implementation Of New Visa System 17Th April 2024

ඒ අනුව නව වීසා ක්‍රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්‍යතා සහ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023.11.27 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබුණේ ය.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.


GalleryGallery