ලෝක බැංකුවෙන් ණය ලැබෙයි.. එයින් කරන්න යන දේ මෙන්න

By Sithumi Apr 13, 2022 11:24 AM GMT
Report

ලෝක බැංකුවෙන් කළ ඉල්ලීමට අනුව ඖෂධ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් ලැබී ඇති අතර ඉන්දීය ණය පහසුකම යටතේ ණය ණයවර ලිපි විවෘත කළ ඖෂධ හා උපකරණ පින් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය තොරතුරු දෙපාර්තමේන්තුව සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now