IMF නියෝජිතයින් සමග සාකච්ඡා කරන්න විපක්ෂයට විශේෂ අවස්ථාවක්..අනුර, සජිත්, මෛත්‍රී ,විමල්, උදය,වාසු යයි ද?
Anura Kumara Dissanayaka
Ranil Wickremesinghe
Sajith Premadasa
Wimal Weerawansa
IMF Sri Lanka
By Aruna
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග විපක්ෂයට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, එම සාකච්ඡාව එළඹෙන සඳුදා ජනාධිපති කාර්යාලයේ කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් දැනුම්දී තිබේ.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ නායකයන් සඳහා අවස්ථාව දීමටද තීරණය කර තිබීමද විශේෂත්වයක්.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර වන වැඩපිලිවෙල සම්බන්ධයෙන් ඔවුන් එහිදී අදහස් හුවමාරු කර ගනු ලබයි.
මීට අදාල නිවේදනය පහතින් දැක්වේ,
