IMF ලංකාවේ ඉදිරිය ගැන කියූ විශේෂ දේ.. (VIDEO)
Sri Lanka
IMF Sri Lanka
By krishani
ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය ලබා දෙන කාලසීමාව පමණක් නොව ඉන් පසුව ද ශ්‍රී ලංකා රජය මුල්‍ය ප්‍රතිව්‍යුහකරණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බී. බී. සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
ඒ පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වූ එම අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළඳපොල අංශ ප්‍රධානී පීටර් බෲවර් මේ බව කියා සිටියේ ය.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel