Covid නීතී කැඩූ ශ්‍රී ලාංකිකයෙකුට විදෙස් රටකදී ලැබුනු දඩුවම..

Italy Covid19 court order Qurrantine rules
By Sewvandhi Jan 10, 2022 02:58 PM GMT
Report

කොරෝනා නීති කඩ කළ ශ්‍රී ලාංකිකයෙකුට ඉතාලියේදී යූරෝ 500ත් 5000ක් අතර දඩ මුදලක් නියම කිරීමේ පුවතක් වාර්තා වනවා.

ඉතාලියේ විශේෂ වාර්තාකරු නුවන් දඹගේ ප්‍රකාශ කළේ, ඉතාලියේ බස් නැවතුම්පලක කොරෝනා ආසාදනය වී සිටීම හේතුවෙන් අදාළ පුද්ගලයාට මෙලෙස දඩ පැනවීම සිදුකර ඇති බවයි.

මේ අතර,කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අද (10) දින සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරුණු අතර, සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව ගුරු විදුහල්පතිවරුන් ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්වයත් සමඟ 2020 වසරේ මාර්තු 12 වන දා පාසල් වසා දැමීමත් සමඟ අදියර කිහිපයක් යටතේ සිසුන් පාසල් වෙත ගෙන්වීම සිදු කෙරුණා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now