කුමරා අත්අඩංගුවට..!

Germany
By Sewvandhi Dec 08, 2022 06:13 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරළා දමා බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල වූ 25දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ජර්මනි ආරක්ෂක අංශ සමත් වුණා.

ඒ අතර සුවිශේෂී පුද්ගලයෙක් ද වෙයි. ඔහු 71 හැවිරිදි අටවැනි හයින්රිෂ් කුමරා ය. හේ නැගෙනහිර ජර්මනියේ යම් යම් කලාප අතීතයේදී පාලනය කළ රාජ පරම්පරාවකින් පැවත එන්නෙකි. 

 ලේ සෙලවීමකින් බලය අල්ලා ගෙන ජර්මනියේ නව පාලකයා ලෙස කිරුළ පැලඳීමට ඔහු අදහස් කරගෙන සිටි බවට ඔහුට චෝදනා එල්ලවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now