නිළියෝ හැමෝම ලස්සන වෙන කව් රුත් නොකියන රහස.. මොකක්ද මේ හයිඩ්‍රා ෆේශල් කියන්නේ..

Beauty
By Sithumini Aug 21, 2024 04:17 PM GMT
Report


කාන්තාවන් විදියට අපි කව්රුත් කැමතියිනේ ලස්සන වෙන්න. අපේ රූ සපුව වර්ධනය කරගන්න එක අපි හැමෝගෙම හීනයක්.

කොච්චර ලස්සන වුණත් කාන්තාවන්ට ඉතින් ඒක මදි ඒක කාන්තාවන්ගේ ස්වභාවයනේ. නමුත් කාන්තාවන් තමන් ලස්සන වෙන විදිය ගැන අනිත් අය එක්ක බෙදාගන්නවා අඩුයි. ඒ නිසාම බොහොඉ දෙනෙක්ට ලස්සන වෙන දේවල් ගැන හරි හැටි අවබෝදයක් නැහැ.

අද අපි කියන්න යන්නේ කාන්තාවෝ ගොඩක් නොහදුනන සුරූපිණියන් අතර රහසක් ගැන. ඒ තමයි හයිඩ්‍රා ෆේශල් එක.

රංගන ක්ශේත්‍රයට එක්වන බොහෝ දෙනා තමන්ගේ රූපය ගැන බොහෝ උනන්දු වෙනවා. ඉතින් එයාලා ක්ෂේත්‍රයට එද්දි හිටිය පෙනුමට වඩා කාලයක් යද්දි ගොඩක් ලස්සන වෙලා. කියන කතා හැමෝම වගේ කියන දෙයක්.

ඉතින් ඒ හැමෝටම අදාල රහසක් තමයි මේ කියන්නේ. බොහෝ දෙනෙකු ලස්සන කරන රහසක් තමයි හයිඩ්‍රා ෆේශල් එක කියලා කියන්නේ.

මේකෙන් සම පෝෂණය කරනවා වගේම හමේ පැහැය වර්ධනය කිරීමත් සිදුවෙනවා. මේ ෆේශල් එක තරමක් මිලෙන් අදිකයි නමුත් එහි පෝෂණ ගුණය සහ එහි පවත්නා සුවිශේෂිභාවය හම ට දිදුලන පෙනුමක් ගේන්න සමත්වෙනවා.  

නිළියන්අතර පවා ප්‍රසිද්ද මේ සත්කාරය බොහෝ දෙනා නොකියන රහසක්. බවයි වාර්තා වන්නේ. එසේනම් ඔබත් මෙය අත්හදා බලන්න අමත්ක කරන්න එපා.