ලංකාවේ තලේ බලේ සුද්දන්ට පෙන්නලා මඩිය තරකර ගත් හැටි.

Mahinda Amaraweera Ministry of Agriculture
By Wayomi Jan 07, 2024 11:11 AM GMT
Report

මෙරට නිෂ්පාදිත තල් රා අපනයනය මගින් 2023 වර්ෂයේදී ඩොලර් 102,422ක මුදලක් උපයීමට තල් සංවර්ධන මණ්ඩලයට හැකි වී තිබෙනවා.

පසුගිය සිකුරාදා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් අතරතුරදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළා.

ලංකාවේ තලේ බලේ සුද්දන්ට පෙන්නලා මඩිය තරකර ගත් හැටි. | Huge Income From Palm Fruits Export

ඒ අනුව රුපියල් මිලියන 32.2ක මුදලක් තල් රා අපනයනය කිරීම මගින් ඉපයීමට හැකි ව තිබෙන අතර මෙරට තල් රා සඳහා වැඩිම ඉල්ලුමක් කැනඩාව හා ප්‍රංශය යන රටවල්වලින් ලැබී ඇත.

එමෙන්ම මීට අමතරව තවත් රටවල් ගණනාවකින් මෙරට තල් රා සඳහා ඇණවුම් ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙනවා.


                                                   Sponsored By Sarrita Jewellery

ලංකාවේ තලේ බලේ සුද්දන්ට පෙන්නලා මඩිය තරකර ගත් හැටි. | Huge Income From Palm Fruits Export