අලුත් අවුරුද්දෙවත් කම්මැලිකම මගහැරලා වැඩක් කරන්න ඕනිනම් අනිවාර්යයෙන්ම බලන්න(VIDEO)
Workers Day
Government Employee
By Sithumini
අලුත් අවුරුද්දට අලුත් වෙන්න අපි හැමෝටම ඕනිනේ. නව බලාපොරොත්තු වෙනස් වෙනස් අවශ්‍යතා එක්ක එක එක ඉලක්ක අපි අලුත් අවුරුද්දක් උදා වෙද්දිම ගොඩ නගා ගන්නවා.
නමුත් කොච්චර හිතුවත් අපිට සමහර දේවල් කරන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා.
ඒකට ලොකුම හේතුවක් තමය් වැඩක් කරන්න ගත්තම කම්මැලිකමක් දැනෙන එක එහෙනම් ඔයා කරන්න ඕනි මොනවද? අනිවාර්යයෙන්ම පහත වීඩියෝවෙන් බලන්න.