ඔන්ලයින් ඉදලත් රිපලයි නැත්තේ ඇයි අහනවද.. මෙන්න එහෙනම් විසදුමක්.. ඩේටා ඔන් කරගෙන වට්සැප් ඔන්ලයින් ඉන්නේ මෙන්න මෙහෙමයි (VIDEO)

Facebook WhatsApp Viral Video Online business Mobile Phones
By Sithumini Sep 13, 2024 07:52 AM GMT
Report

සෝෂල් මීඩියා කියන්නේ මේ වෙද්දි බොහෝ දෙනෙක්ට නැතුවම බැරින්දෙයක්. ඒ අතරින්ත් වට්සැප්වලට හිමිවන්නේ ප්‍රමුඛත්වයක්.

නමුත් මේ වට්සැප් ඔන්ලයින් පෙන්නන එකනම් වෙලාවකට ප්‍රශ්නයක්.

මොකද අපිට ඩේටා ඔන්කරගෙන වෙන වැඩක් කරන්න බැහැ වට්සැප් මැසේජ් එද්දි. ඔන්ලයින් ඉදලත් රිප්ලයි කරන්නේ නැත්තේ ඇයි කියලා අහන අය එහෙමත් ඇතිනේ.

එහෙනම් මේ තමයි ඒකට විසදුම පහත වීඩියෝවෙන් බලන්න