මේ දවස්වල හරියට වියදම් නේද? වියදම්වල සීමාවක් නැද්ද එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න.(VIDEO)
By Sithumini
වියදම් වැඩිවීම කියන්නේ අපේ රටේ මේ දවස්වල හැමෝටම පොදු කාරණයක්. මොකද රටේහැමදේම පොඩි කාලයක් ඇතුළත් නොහිතපු විදියට ගණන් ගියපු නිසා.
ඒ නිසාම බොහෝ දෙනෙකුට තමන්ගේ වියදම් සීමා කරගන්න ටිකක් අපහසු වෙලා තියෙනවා. කොහොම වුණත් අපි අපේ ජීවිතේ සාර්ථකත්වයට යන්න නම් වියදම් සීමා කරගන්න එක ඉතාම වැදගත්.
මොකද වියදම් අදික වෙන තමරට අපිට අපේ අත්‍යවශ්‍ය දේවල් මග හැරෙනවා. ඒ නිසාම තමයි ඔයාගේ වියදම් සීමා කරගන්න අපි ඔයාලට උදවෙන වීඩියෝ එකක් අරගෙන ආවේ.