පෙනුමෙන් ඔයාගේ වටිනාකම වැඩි කරගන්නේ කොහොමද.අදම අත්හදා බලන්න.
ඔයාගේ කොණ්ඩය, නියපොතු සහ සම නිරෝගීව පිරිසිදුව තබාගන්න.
පිරිසිදුකම කියලා කියන්නේ ඔබව අන් අය කෙරෙහි ආකර්ෂනය කරන ප්‍රබල සාදකයක්. ඒ නිසා එය පිලිබිඹු කරන ඔබේ කොන්ඩය නිසි ලෙස සකස් කරගෙන නියපොතු සම නිවැරදිම පිළිවෙලට සිටින්න. නිතර වතුර බීම මගින් ඔබේ සමේ වියලි පෙනුම වළක්වා ගත හැකිය.
ඇදුම් තෝරාගැනීමේදී උදාසීන වර්ණ තෝරාගන්න.
සෑම විටම ඔබ ඉතාම ප්‍රසන්න පෙනුමක් ඇති උදාසීන වර්ණ තෝරාගන්න. එමගින් ඔබට ඔබේ පෙනුම මගින් අන් අයව ආකර්ශනය කරගත හැකියි.
ගුණාත්මක සහ වටිනාකමට ප්‍රමුඛත්වය දෙන්න
ඔබ ඔබේ මිලදී ගැනීම් ආශ්‍රය කරන මිනිසුන් මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම සෑම විටම වටිනාකමට සහ ගුණාත්මක දේට ප්‍රමුඛත්වය දෙන්න වගබලා ගන්න.
තමන්ගේම විලාසිතාවන් අනුගමනය කරන්න
තමන්ගේම විලාසිතාවයක් අනුගමනය කිරීම මගින් ඔබට අන් අයව ආකර්ශනය කර ගැනීමේ හැකියාව තිබේ. ඊට හේතුවන්නේ ඔබ අන් අයට වඩා වෙනස් වීම මතව ඔබට වැඩි වටිනාකමක් හිමිවීමයි.
ඇවිදින විට පෞර්ෂත්වය වැඩිවන ලෙස ඇවිදින්න.
ඔබ කාන්තාවක් වුණත් පුරුශයෙකු වුණත් ඔබේ ඇවිදීම මගින් ඔබේ පෞර්ෂත්වය පිලිබිඹු කරයි. එම නිසා සෑම විටම ඍජුව ඇවිදින්න.
ඔයාගේ සපත්තු පිරිසිදු කරගන්න.
සපත්තු කියන්නෙත් අන් අය කෙරෙහි ඔබේ අවදානය ඇතිකරවන දෙයක්. ඒ අනුව ඔබේ සපත්තු පිරිසිදු කර පලදින්න ඊට අමතරව පහත දේ කිරීමෙන්ද ඔබේ පෙනුම ඔබව අන් අය කෙරෙහි අවදානය ඇති කිරීමට සමත් වෙයි.
ආභරණ සරලව අදින්න.
ඇස් ප්‍රාණවත්ව තබාගන්න.
අව්‍යාජ සිනහව නිතරම පවත්වාගන්න.