අද ඉදන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි.. ඔයා ගේ කෝල් මැසේජ් වෙන කව්රු හරි අහගෙන බලාගෙන ඉන්නවද? මෙන්න විසදුම (VIDEO)

Business Mobile Huawei Mobile Technology Mobile Phones
By Sithumini Oct 08, 2024 05:46 PM GMT
Report

අපි අපේ ෆෝන් එකෙන් නිතරම වගේ කෝල් ගන්නවා. ඒ වගේම මැසේජ් කරනවනේ.

ඉතින් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි බස් එකේ යද්දි එහෙමත් නැත්නම් ඔෆිස් එකේ ඉද්දි කරන දේ වෙන කෙනෙක්ට පේනවනම් බලාගෙන ඉන්නවනම් අහගෙන ඉන්නවනම් ඒක අපිට කරදරයිනේ එහෙනම් අද අපි ඔබට කියන්න යන්නේ ඒකට විසදුමක්.

ඒක අපි කොහොමද දැනගන්නේ කියන එකත් ඔයාට ප්‍රශ්නය්ක් වෙන්න ඇතිනේ.

අපි ඒ පිළිබදව ඔබට සවිස්තරාත්මක වීඩියෝවක් රැගෙන ආවා. බලන්නකෝ අද ඉදන් ඒ ප්‍රශ්නෙට මොකද ඔයා කරන්න ඕනි කියලා.