ඔයාගෙත් මුහුණ පුරාම කුරුලෑ පිරිලද..? එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි දේ මෙන්න...(PHOTOS)

Healthy Food Recipes Skin Care Mysskin Beauty
By Sithumini Jan 09, 2025 05:40 AM GMT
Report


කුරුලෑ කියලා කියන්නේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්.

විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් වැඩි වියට පත්වුණාට පස්සේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්‍වය මත කුරුලෑ ඇතිවෙනවා.

කොහොම වුණත් මේක ගොඩක් විශාල ගැටලුවක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.

1. කුරුලෑ අදික ලෙස වේදනාවක් ඇති කරයි.

2. පෙනුමට බාධාඇති කරයි

3. මානසික පීඩනය ඇතිකරනවා.

4. පෞර්ශත්වයට හානි සිදු කරයි

මේ ආකාරයෙන් කුරුලෑ ඔබේ ජීවිතේට බාදා ඇති කරනවා.

ඒ නිසාම මේ කුරුලෑ වලින් මිදෙන්න නම් ඔයා හොද රූටින් එකක් ඇතිකරගන්න එක ඉතාම වැදගත් පහත වීඩීයෝවෙන් ඔබට කුරුලෑ ප්‍රශ්නයට හොද විසදුමක් ලබා ගන්න පුලුවන්.