ඔයාටත් අනාගත සල්ලිකාරයෙක් වෙන ලක්ෂණ තියනවද කියලා බලමුද?
ඔ
ලෝකේ වෙනස් කරන එකම දේ තමයි සල්ලි. සල්ලි තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑනේ. ඒ නිසාම අපි බලමු ඔබත් සල්ලි තියෙනහොද පෝසතෙක් වෙන ලක්ෂණ ඔයාටත් තියෙනවද කියලා.
එහෙම නැත්නම් අදම ඒ දේවල් ඔයාගේ ජීවිතේට ලන් කරගන්න එකත් ඔයාගේ වගකීම.
ඔයා ඔයාගේ bills හරි වෙලාවට ගෙවන්න
financial expertලා කියන හැටියට 55% කට වඩා පුද්ගලයෝ එයාලගේ bills හරියට ගෙවන්නේ නෑ ඉතින් ඔයා ඒ කොටසට අයත් වෙන්නේ නෑ කියන්නේ ඔයාගේ financial discipline එක හොඳ මට්ටමක තියෙනවා කියන එකයි.
ඔයා ඔයාගෙ බජට් එකකට අනුව වැඩ කරන පුද්ගලයෙක්ද වෙන්න.
ඔයා ඔයාට නැති සල්ලි වියදම් කරන්නේ නෑ හොඳම උදාහරණය තමයි ඔයාගේ මාසික වැටුප ඩොලර් 5000යි නම් හැබැයි ඔයාට තියෙන expenses ගාන ඩොලර් 6000 නම් ඒකෙ තේරුම ඔයාගේ income වලට වඩා ඔයා හැම මාසෙම වියදම් කරනවා කියන එක ඔයාට හදිසියකදී ගන්න පුළුවන්වි.
දියට emergency fund එකක් තියාගන්න.
ඔයාගේ මාසික වියදම් වගේ මාස තුනක හයක මුදලක් imagency fund එක්ක විදියට save කරල තියෙනවා නම් ඔයා වටේ ඉන්න ගොඩක් අයට වඩා ඔයා financelly ඉදිරියෙන් ඉන්නේ. අනිත් කරුණ තමයි ඔයා invest කරනවා finance ගැන ඉගෙන ගන්න කියන එක
මේ දේවල් වලින් කීයක් ඔයත් දැනටම සපුරගෙන තියෙනවද නැත්නම් ඔයා ඉදිරියට සපුර ගන්න ඉන්න දේවල්ද කියන එක හිතලා බලන්න