ගොඩක් මිනිස්සු පෝසත් වෙන්නේ නැත්තේ ඇයි...
Money
Businessman
Online business
By Sithumini
මිනිසුන් වන අප කොයි කව්රුත් පෝසත් වෙන්න කැමතයි.
ලෝකේ ඉන්න මිනිස්සු අතරේ Rich සහ wealthy කියලා මිනිස්සු දෙවර්ගයක් ඉන්නවා. ඉතින් ඒ අතරින් ත් Rich කියන මිනිස්සු ප්‍රමාණය ඉතාම අවමයි.
නමුත් අඔඉට සිතුවොත් කළ නොහැක්කක් නැහැ. අපි සියලු දෙනාම.
ලෝකයට ඉපදි ඇත්තේ සමාන අවයව සහිතවයි. එතකොට අපි හැමෝටම Rich කියනා කාණ්ඩයට යෑමට ඉතාම ලොකු හැකියාවක් තිබෙනවා.
නමුත් ඒ සදහා අපිට නොහැකි නම් ඒකට බලපාන සාදක කිහිපයක් තිබෙනවා.
එම සාධක පහතින් බලන්න.
- බිය සහුත පිරිස් තම ජීවිත කාලය තුළ අවදානම් ගැනීමට බෙහෙවින්ම බිය වෙනවා.
- සැමවිටම ඔවුන් ආරක්ෂිත කලාපයෙන් පිට යෑමට උත්සාහ නොකරයි
- සමාජයට පෙන්වීම සඳහා දේවල් කරන නිසා ඔවුන් සිතන්නේ සෑම දෙනකුම ඔවුන් දෙස බලා සිටිනන බවයි
- සංයෝගයේ බලය ගැන අදහසක් නැත
- සෑම දෙනකුම එකතු කරගෙන වැඩ කිරීමේ සූත්‍රයක් ඇත ඉතා සුළු පිරිසක් එහි බලය ඇත්ත වශයෙන්ම තේරුම් ගනිති
- මුදල් අයවැය සටහනක් නොමැතිකම ඉතා සුළු පිරිසක් තම වියදම් පිළිබඳ වාර්තාවක් තබා ගනී