මුදල් ඉපැයීමට ඔබේ මොළය පුහුණු කරන කරුණු 06ක්.

Economy of Sri Lanka Businessman Online business
By Sithumini Jul 24, 2024 01:58 PM GMT
Report

මේ දිනවල පවතින ආර්ථිකය එක්ක මුදල් කියන්නේ නැතුවම බැරි දෙයක්නේ. මුදල් කොච් හර තිබුනත් ඇති වෙන්නේ නෑ.

ඉතින් මුදල් උපයන්න නම් අපි කරන්න ඕනි මොනවද. මීට පෙරත් පුවට්ග් වෙබ් අඩවියෙන් අපි ඉබට ඒ පිළිබවද විවිධ ලිපි රැගෙන ආවා අදත් අපි ඔබට කියන්න යන්නේ මුදල් ඉපයීමට ඔබව පුහුණු කරන පුරුදු කිහිපයක් ගැන.

1 ඔබ සතුව කොපමණ මුදලක් තිබිය යුතුද යන්න පිළිබදව ඉලක්කයක් ඔබ විසින්ම ඇතිකරගැනීම. ඔබට යන වියදම් සහ ඔබට තිබෙන හීන මත පදනම්ව එම මුදල් ප්‍රමාණය තීරණය වනවා. ඒ වගේම එය එකිනෙකට වෙනස්.

2 එම මුදල් වෙනුවෙන් ඔබට ඔබ සතුව තිබෙන දේවල් වලින් අත්හැරිය හැකි දේ තීරණය කිරීම. මේක සමහර විට ඔයාගේ පවුලේ අයගෙන් ඈත් වීමක් එහෙමත් නැත්නම් ජොබ් එක මාරු කිරීම ආදි ඕනෑම දෙයක් වෙන්න පුළුවන්

3 ඔබේ ඉලක්කය පිළිබදව නිසි සැලසුමක් සකස් කරගන්න ඒ සැලසුම අනුව ඔබ ඔබේ අනාගතය ගොඩනගන්න. අපිට හැමදේම හිතපු ගමන් ලැබෙන්නේ නැ. නමුත් නිසි අයුරින් ඔබ ඔබේ අනාගතය සැලසුම් කරොත් ඔබට ඔබේ ගමන ඉදිරියට යන්න පුළුවන්ං

4 ඔබේ ඉලක්කය සදහා කාලසීමාවක් සකර් කර ගැනීම. කාලය කියලා කියන්නේ ඉතාම වටින දෙයක්. මොකද අපිට කොතරම් සැලසුම් තිබුණත් එය නිසි කාලයක් පිළිබද සැලසුමකට අනුව සිදු කිරීම ඉතාම වැදහත් වෙනවා.

5 ඉහත සදහන් පියවර ඔබේ විදියට ඔබ කරන්ස් දේවල් අනුව පියවරෙන් පියවර ලියා ගන්න. ඉබේ අරමුණු අනුව ඔබට ආවෙණික ලෙස එය ගොඩනගා ගන්න.

6 දැඩි විශ්වාසයෙන් යුතුව එය දිනපතා කියවමින් ඔබේ හීනය මතක් කරන්න.