වෙනිවැල්ගැට වලින් ලස්සන වන හැටි හරියටම දැනගන්න කැමති ද? - (VIDEO)

Beauty
By Wayomi Mar 10, 2024 12:22 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

වෙනිවැල්ගැට කියන්නේ ආයුර්වේදයේ එන බොහොම හොඳ , රෝග රැසකට පිලියම් දෙන දිවය ඔසුවක් කියල කියන්න පුළුවන් .

ඒ විතරක් නෙවෙයි රූපලාවණ්‍ය සත්කාර සඳහාත් වෙනිවැල්ගැට බහුලව යොදාගනු ලබනවා .

ඒ,වගේම මේ වෙනිවල්ගට මගින් සුන්දර පැහැපත් සමක් ලබාගන්න පුළුවන් කියල දැනගෙන හිටියද අන්න ඒ නිසා අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ අපේ ගෙදර සුලභවම හොයාගන්න තියෙන වෙනිවැල්ගැට මගින් ලස්සන වෙන ආකාර කිහිපයක් ගැනයි එන්න අපි දැන් ඒ කොහොමද කියලා බලමු.