මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්..

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 06, 2023 12:54 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ, මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග පහව යන බවයි.

ඒ අනුව මැයි මාසය අවසන් වනතෙක් පමණ මෙම තත්ත්වය පවතිනු ඇති උඹව දෙපාර්තුමේන්තුව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එසේම සුළං හමා යාමේ අඩු බව මෙම උණුසුම් කාලගුණ තත්ත්වය මිනිස් ශරීරයට දැනීම වැඩි වීමටද හේතුවක් වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now