ළමුන් අතර සුළභ රෝගී තත්ත්වයක් - රෝහල් ගත වීමත් අඩුවක් සිදු වී නොමැත..
Sri Lanka
By krishani
ළමා හතිය හේතුවෙන් රෝහල් ගතවන දරුවන්ගේ සංඛ්‍යාව අඩු වී නොමැති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා කියා සිටියේ සෙම්ප්‍රතිෂ්‍යාව සහ උණ තත්වයන් හේතුවෙන් ද දරුවන් රෝහල්ගත වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |