ආරක්ෂක අංශයට හදිසියේම අවලංගු වු දේ මෙන්න..

Sri Lanka
By krishani May 08, 2022 04:32 AM GMT
Report

රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

ඒ අනුව සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් වහාම සේවයට වාර්තා කළ යුතු බවයි එමඟින් දන්වා සිටින්නේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join