වාර්තා වෙන අයගෙන් තුනෙන් එකක්ම 15ත් 29ත් අතර වයසේ - මෙරටින් ඇහෙන ඇඟ හිරි වැටෙන බය හිතෙන ආරංචියක් මෙන්න.

HIV Symptoms Latest Headlines Decision Making
By krishani Apr 13, 2024 06:23 PM GMT
Report

මෙරටින් වාර්තාවන HIV ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බවට තොරතුරු වාර්තා වේ.

වාර්තා වෙන අයගෙන් තුනෙන් එකක්ම 15ත් 29ත් අතර වයසේ - මෙරටින් ඇහෙන ඇඟ හිරි වැටෙන බය හිතෙන ආරංචියක් මෙන්න. | Hiv Infected People In Sri Lanka

එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර, වයස්වල පසුවන තරුණ පිරිස් වේ.

ඒ බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ කියා සිටියේ ය.

අලුත් අවුරුද්දේ, පවුල් පිටින් එළියට බහිනවා නම් හෙට මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි..

අලුත් අවුරුද්දේ, පවුල් පිටින් එළියට බහිනවා නම් හෙට මේ ගැනත් දැනගෙනම ඉන්න වෙයි..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන තිබෙනවා.