හිරුණිකා ඇතුලු පිරිසක් අගමැති නිවස වටලයි..දැඩි උණුසුම් තත්ත්වයක්.(VIDEO)
Ranil Wickremesinghe
Hirunika Premachandra
Samagi Jana Balawegaya
By Aruna
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලන ආරංචිය නිසා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බව වාර්තා වනවා.
මේවන වින විට එම පිරිස අගමැතිවරයාගේ නිවස ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරතවෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |