කොටුව මුදලිගේ මාවත උණුසුම් වෙයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාරට බසී..

Sri Lankan protests Hirunika Premachandra
By krishani Jun 28, 2022 10:05 AM GMT
Report

කොළඹ - කොටුව මුදලිගේ මාවත ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇතිවී ඇත.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුදලිගේ මාවතේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට චෝදනා කරමින් ඇය එම ස්ථානයේ විරෝධයක් ආරම්භ කර තිබේ.