හිරුණිකා පොලිසිය බදාගෙන කරපු දෙයක්..සමාජ මාධ්‍ය උණුසුම් කළ වීඩියෝව මෙන්න.(VIDEO)
Sri Lanka Police
Ranil Wickremesinghe
Sri Lanka
Hirunika Premachandra
Samagi Jana Balawegaya
By Aruna
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වැටලීමට ඊයේ දිනයේ විශාල පිරිසක් සමඟ එහි ගියා.
එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් පොලිසිය සිප වැළඳගනිමින් සිදු කළ දේ පිළිබඳව කාගේත් අවධානය යොමු වුණා.
එහි දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |