බලන්නකෝ ඒ දෙන්නා ගැන තමයි හැමෝම කතා වෙන්නේ..චමරි හිමායාගේ උපන්දිනේ සමරපු හැටි..(PHOTOS)

Gossip Today SL Actress Gossips Chamari Athapaththu
By Sithumini Sep 28, 2024 01:46 PM GMT
Report


චමරි අතපත්තු කිව්ව ගමන් හැමෝටම මතක් වෙන කෙනෙක් තමයි හිමායා බන්ඩාර කියලා කියන්නේ. මොකද කාලයක් පුරාවටම චමරිගේ ක්‍රිඩා කරන තරග නරබන්න හිමායාගේ පැමිණීමත් එක්ක ඒ දෙදෙනා පිළිබදව බොහෝ දෙනෙක් අතර කතා බහට ලක්වුණා.

කොහොම වුණත් චමරි හිමායා ගැන තව තවත් කතා කරන්න පසුගිය දිනෙක පැවති ආසියානු කුසලානයෙන් පසුව බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒකටත් හේතුවක් උණේ ඔවුන්ගේ සමීප සම්බන්දතාවය.

ඉතින් ඔවුන් දෙදෙනා හොදම මිතුරියන් කියලා තමයි බොහෝ අය කියන්නේ ඒ වගේම මේ වෙද්දි ඔවුන් අතර තියෙන සම්බන්දය ගැන යම් ‍යම් කතා සමාජ මාධ්‍යයේ නම් පැතිරෙනවා.

කොහොම වුණත් ඉතින් පසුගිය දවසක හිමායගේ උපන්දිනේ තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් චමරි හරි ලස්සන පුංචි සර්ප්‍රයිස් පාටි එකක් පැවැත්වුවේ මෙන්න මේ විදියට.  

GalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%