ඔන්න තවත් බැරියර් එකක්. - අලුතෙන්ම එන සූත්‍රය මෙන්න.

Government Of Sri Lanka Businessman
By Wayomi Apr 21, 2024 05:16 AM GMT
Report

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ, ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇති බවත්, ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටින බවත් වාර්තා වෙනවා.

..........................................................

May you Like