ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත ලෙස එළවලු මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න.

Vegetables Vegetables Price Vegetable Price Today
By Wayomi Jan 16, 2024 06:23 AM GMT
Report

ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයට මේ වන විට වෙළඳපොල තුළ එළවලු මිල ගනන්බ් ඉහළ ගොස් තිබෙනවා.

අද වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ, කැරට් 1 kg මිල සටහන් වූයේ රුපියල් 1750ත් 2000ත් අතර මිලකට අලෙ වී තිබෙනවා.

ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත ලෙස එළවලු මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න. | Here Are The New Prices 16 01 2014

ඒ, අනුව බීට් රූට් 1 kgක් රුපියල් 650-700 අතර මිලකට, ගෝවා 1 kgක් රුපියල් 500-680ත් අතර මිලකට, බෝංචි 1 kgක් 850ත් 500 අතර මිලකට මාළු මිරිස් රුපියල් 850ත් 1000 අතර මිලකට, වම්බටු1 kgක් රු. 450ත් 500ත් අතර මිලකට, මෑකරල් 1 kgක් රු.350ත් 400ත් අතර මිලකට සහ ලීස් 1 kgක් රු.450ත් 500ත් අතර මිලකට අලෙවි වනවා.

මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රුපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රුපියල් 1700.00 ක් වනබවයි වාර්තා වන්නේ.

ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත ලෙස එළවලු මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න. | Here Are The New Prices 16 01 2014

ඊට අමතරව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රුපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, මෙලෙස එළවලු මිල ඉහළ යාමට මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාවත් සමඟ එළවළු වගාවන් විනාශවීම ප්‍රධානතම හේතුව වී ඇති බවයි.  


                                                               Sponsored By Sarrita Jewellery

ඉතිහාසයේ ප්‍රථම වරට වාර්තාගත ලෙස එළවලු මිලට සිදු වූ දේ. - නව මිල ගණන් මෙන්න. | Here Are The New Prices 16 01 2014