සිනමා ලොවේ සිහින කුමාරයා හේමාල් රණසිංහ උපන් දිනය සැමරූ හැටි...

By Sithumi Aug 28, 2022 03:34 PM GMT
Report

සිංහල සිනමාවේ සිහින කුමරු ලෙසින් කිරුළු පළන් හේමාල් රණසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා. ඔහුට ම අනන්‍ය කඩවසම් රුවකට හිමිකම් කියන නිසාම බොහෝ රසික පිරිසකගේ ආදරය අඩුවක් නැතුව ලබන හේමාල් පසුගිය දා උපන්දිනය සැමරුවා.

කලා ක්ෂේත්‍රයේ ආදරණීයයන් වගේම තවත් බොහෝ දෙනෙක් හේමාල් සුබ පැතුම් එක් කර තිබුණා. ඒ සියලු දෙනාට ස්තුති කරමින් හේමාල් ඔහුගේ මුහුණු පොතට ආදරණීය ලියමනක් ලියා තිබුණේ මෙහෙමයි.. 

පහතින් බලන්න ඔහුගේ එම සටහන..

GalleryGallery