හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටෙයි..!

Japan Accident
By Sewvandhi Apr 07, 2023 08:48 AM GMT
Report

ජපානයේ පුද්ගලයින් 10 දෙනෙක් සමග අතුරුදන් වූ හමුදා හෙළිකොප්ටරය මුහුදට කඩාවැටී ඇති බවට අනුමාන කෙරෙයි. 

එම යානයේ කොටස් ඔකිනාවා කලාපයේ මුහුදේ තිබී හමුවූ බව බලධාරීන් පැවසීය.

ඊයේ (06) බ්ලැක් හෝක් නම් එම යානය මියාකෝ දිවයිනට ආසන්නයෙන්  පියාසර කරමින් තිබූ අවස්ථාවේ රේඩාර් තිරයෙන් නැතිවී තිබුණි.  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now