සමගි ජන බලවේගය ඇමතිකම් ප්‍රතික්ෂේප කරයි - විශේෂ ප්‍රකාශයක්.. (VIDEO)
Sri Lanka Politician
Sri Lankan political crisis
Economy of Sri Lanka
World Economic Crisis
By krishani
අද දින (23) සමගි ජන බලවේගය පැවැත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විසින් රටේ වත්මන් අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.
එමෙන්ම සමගි ජන බලවේගය ඇමතිකම් ප්‍රතික්ෂේප කර රට ගොඩනගන ආකාරය සම්බන්ධයෙන් ඒ මහතා කළ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න,