රෝහල් කිහිපයකම සෞඛ්‍ය සේවකයින් පාරට බහී. (VIDEO)

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Jan 12, 2023 11:34 AM GMT
Report

අද (12) කොළඹ ජාතික රෝහල, අක්ෂි රෝහල සහ දන්තශල්‍ය රෝහල්වල කනිෂ්ඨ සේවකයින් පැය 4ක සංකේත වර්ජනයක නිරත වුණා.

ඒ, ජීවන වියදමට සරිලන විශේෂ දීමනාවක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.