ඉන්ධන පිරවුම් හලක හදිසි ගින්නක්.. වීඩියෝ සහිතයි.. (VIDEO)
Fire
Sri Lanka Fuel Crisis
By Sithumi
මධ්‍යම පළාතේ හසලක පිරවුම්හලේ ගින්නක් වාර්තා වී තිබේ.
හසලක පොලිසිය පැවසුවේ අද සවස ඉන්ධන පිරවුම්හල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නට හේතුව සොයා පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී ඇති අතර එම දර්ශන පහත වීඩියෝවෙන් නරඹන්න