දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ උප සභාපති ශ්‍රී ලංකාව හා සාකච්ඡා සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ ටවිටර් පණිවිඩය..(PHOTOS)
South Asia
economic crisis
Hartvin sharfer
World bank vp
N Weerasinghe
Alu Sabri
By Sewvandhi
දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ උප සභාපති හාර්ට්වින්ග් ෂාෆර් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.එහිදී ඔහු සදහන් කර ඇත්තේ,
"මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකුවේ ආණ්ඩුකාර එන්. වීරසිංහ සමඟ අද හොඳ හමුවක් පැවැත්විණි, ආර්ථික අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග, ස්ථාවරත්වයට සහ ප්‍රකෘතියට සහය දැක්වීම සහ ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා කළහ".ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |

