රුපියල් ලක්ෂයේ වටිනාකම තිස්දාහට අඩු වුණ හැටි දේශපාලන ප්‍රබලයෙක් පවසයි..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Harsha de Silva
By krishani
2021 වසරේ අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා යමෙක් ඉතිර කර තිබූ රුපියල් ලක්ෂයක මුදල රුපියල් තිස් දහස දක්වා පහත වැටී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද(31) දින පැවැත්වෙන 2022 අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් පැවසීය.
එහි දී ඔහු කියා සිටියේ,
"ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා විසින් හොරකම් කරලා කිව්වොත් වැරදි නෑ.අපේ රට අද තියෙන්නෙ මර උගුලක් ළඟ, බිත්තියට හේත්තු වෙලා, බෙල්ල හිරවෙලා, මේ රටේ මිනිස්සුන්ට ඉවසන්න ම බැරි නිසයි අරගලය කළේ" යනුවෙන් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |