හර්ෂට නව තනතුරක්..!
Sri Lanka
Samagi Jana Balawegaya
Harsha de Silva
By Sewvandhi
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් පිළිබඳ කාරකා සභාවේ සභාපති ධුරය සම්බන්ධයෙන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් විවාදයට ලක්වුණි.
..........................................................................
You May Like This Video-:
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |